චන්දිමාල්ට සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි

2025 මාර්තු මස 18 පෙ.ව. 04:36 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම්කොට තිබේ.

එහි නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර,ආබාධයක් හේතුවෙන් උපනායක දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලිය අහිමි වී තිබේ.

කසුන් මධුශංක, ළහිරු ගමගේ, ළහිරු කුමාර, අසේල ගුණරත්න යන නවක ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, දිගින් දිගටම අසාර්ථක වූ ළහිරු තිරිමාන්නට සංචිතයේ ස්ථානය අහිමිව ඇත.

ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කසුන් මධුශංක, ළහිරු ගමගේ, ළහිරු කුමාර, අසේල ගුණරත්න

නිරෝෂා ප්‍රියදර්ශනී

CRICKET-SRI-BAN

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...