චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට

2025 මාර්තු මස 16 ප.ව. 02:22 - {{hitsCtrl.values.hits}}  

ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. 

ඒ අනුව ඔහු ඉදිරියේදී කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 01 දා පැවැත්වීමට නියමිතය.

චාමික කරුණාරත්න ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන් වන නිලූක හා දිනූක කරුණාරත්නගේ බාල සහෝදරයන්ය.

මීට අමතරව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීරටද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...