2024 දෙසැම්බර් මස 23 ප.ව. 02:31 - {{hitsCtrl.values.hits}}
ජාතික චෙස් සංගමය සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ චෙස් තරගාවලිය අද සිට සැප්තැම්බර් 01දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියට සහභාගි විය හැක්කේ වයස 20න් පහළ දිස්ත්‍රික් මට්ටමේ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 1200ට වැඩි ක්‍රීඩිකාවන්ට හා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 1400ට වැඩි ක්‍රීඩකයන්ට පමණි.
තරග වට අටකින් මෙම තරගාවලිය පැවැත්වෙන අතර, තරග වටයක කාලය පැය 04කි. තරගාවලියේ අද අවසන් දින (සැප්.01දා) දක්වා දිනකට තරගවට දෙක බැගින් තරග වට අට නිමාවට පත්වේ.
තරගාවලිය කාන්තා හා පිරිමි ලෙස වෙන් වෙන්ව පැවැත්වෙන අතර, එහිදී තරග වට අටෙන් වැඩිම ලකුණු අනුපිළිවෙළට තරගාවලියේ ජාතික කනිෂ්ඨ ශූරයා සහ ශූරිය තෝරා ගනු ලැබේ.
කරන්දෙණිය - එම් .සුසිල් ප්‍රියන්ත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |