2025 අප්‍රේල් මස 20 ප.ව. 12:03 - {{hitsCtrl.values.hits}}
මේ වසරේදී මේ දක්වා (2018/12/27) වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්රුවන් පෙරේරා ඉදිරියට පැමිණ තිබේ.
නවසීලන්තය හා පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඔහු අද එක් කඩුල්ලක් දවා ගැනිමට සම්ත්විය. ඒ අනුව මේ දක්වා ඔහු ටෙස්ට් කඩුලු 50ක් දවාගෙන ඇත.
ඩිල්රුවන් තරග 11ක්දී ඉනිම 21ක් තුළ ඔහු මෙම කඩුලු ප්‍රමාණය දවාගෙන ඇත. කඩුලු පහ බැගින් අවස්ථා තුනක් හා කඩුලු 10 බැගින් එක් අවස්ථාවක් ඔහු කඩුලු දවාගෙන ඇත.
කඩුලු 49ක් දවාගෙන ඇති රාබඩා, නේතන් ලියෝන් කඩුලු 49ක් දවාගෙන දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙති. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කරමින් සිටියි.
![]() |
diary Read more... |