ටෙස්ට් තරගාවලියත් එංගලන්තය දිනයි

2025 මාර්තු මස 16 ප.ව. 08:44 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි.

ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් නායක සුරංග ලක්මාල් හා මලින්ද පුෂ්පකුමාර ලකුණු 58ක සබඳතාවක් පවත්වමින් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන එමට කටයුතු කළත් එම උත්සාහය ව්‍යවවර්ත විය.

මෙම ටෙස්ට් තරගාවලි ජයත් සමගින් එංගලන්තය ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලිය ජයක් වාර්තා කළ අතර එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී වයිට් වොෂ් කළ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක්වෙයි.

එංගලන්තය පළමු ඉනිම 336/10

ශ්‍රි ලංකාව පළමු ඉනිම 240/10

එංගලන්තය දෙවැනි ඉනිම 230/10

ශ්‍රි ලංකාව දෙවැනි ඉනිම 284/10

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...