2025 මාර්තු මස 17 පෙ.ව. 12:07 - {{hitsCtrl.values.hits}}
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද (01දා) යාවත්කාලීන කරනු ලැබූ නවතම අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පත්ව තිබේ. එහි අංක එකේ ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ. කොදෙව් කණ්ඩායම අභිභවමින් බංග්ලාදේශ කණ්ඩායම අංක 8 වැනි ස්ථානයට පත්ව තිබීම මෙහි කැපී පෙනෙන වෙනසකි.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |