තිලාන් සමරවීර තවදුරටත් බංග්ලාදේශය සමගයි

2025 මාර්තු මස 18 පෙ.ව. 02:27 - 87  

බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක තිලාන් සමරවීරගේ ධුර කාලය ලබන වසර දක්වා දිගු කිරිමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

තිලාන් සමරවීර කෙටිකාලීන පදනමක් යටතේ බංග්ලාදේශයේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස කටයුතු කළ අතර ඔහු පිළිබඳව සියල්ලන්ම ධනාත්මක බව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති අක්‍රම් ඛාන් පවසයි.

ඒ අනුව තිලාන් සමරවීම ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සිදුකිරීමට නියමිත නවසීලන්ත, ඉන්දියා, ශ්‍රී ලංකා, අයර්ලන්ත හා එංගලන්ත තරගාවලි වලිදී බංග්ලාදේශයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

නිරෝෂා සෝමරත්න

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...