දකුණු අප්‍රිකානු රග්බි පිටිය වෙනස් කළ කලු ජාතිකයා

2025 මාර්තු මස 17 පෙ.ව. 12:19 - {{hitsCtrl.values.hits}}  

දකුණු අප්‍රිකානු ටෙස්ට් රග්බි ඉතිහාසයේ ප්‍රථම කලු ජාතික රග්බි නායකයා නම් කිරීමට කටයුතු කර ඇත. දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත සංචාරයේදී දකුණු අප්‍රිකාව මෙහෙයවීමේ වගකීම කලු ජාතික සියා කොලිසි නම් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ රග්බි පිටියට පිවිස වසර 3කින් ඔහු නායකත්වයට පත්ව ඇති අතර 26 වැනි වියේ පසුවන කොලිසි ටෙස්ට් රග්බි තරග 28කදී උත්සාහක දිනුම් 4ක් වාර්තා කර ඇත. දකුණු අප්‍රිකානු 127 වසරක රග්බි ඉතිහාසයේ මෙවැනි පත්කිරීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...