දික්වැල්ලට අර්ධ ශතකය

2025 මාර්තු මස 17 ප.ව. 06:05 - {{hitsCtrl.values.hits}}  

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘බී්’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කාඩිෆ්හිදී අද (12 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව ඕවර 25 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 127 ක් රැස්කිරීමට සමත් වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

නිරෝෂන් දික්වැල්ල සිය සිවුවැනි එක්දින අර්ධ ශතකය පන්දු 52 කදී වාර්තා කිරීමට සමත් විය.

පිට ඉන්නෙන් ඉවතට ඇඳීයන පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමෙන් පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල් වෙත පැමිණිම නිසා ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් වීමට දිනේශ් චන්දිමාල්ට සිදුවිය.

සජීවි තොරතුරු සඳහා පිවිසෙන්න
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...