දිමුත් ලකුණු 3000

2025 මාර්තු මස 17 ප.ව. 06:24 - {{hitsCtrl.values.hits}}  

සිය ටෙස්ට් දිවියෙ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්විය ඒ පාකිස්තානයට එරෙහිව ඩුබායිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තුළදීය. ඔහු තරග 44කින් එම සීමාව පසුකර යෑමට සමත්විය.  

මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙන අතර එහිදී ලකුණු 196ක් රැස්කිරීමටත් දිමුත් සමත්විය. ඒ අනුව දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් දිමුත් වාර්තා අතරට එක්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...