2025 අප්‍රේල් මස 20 ප.ව. 11:00 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා එංගලන්ත ඒ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියට එක්වෙන ශ්‍රී ලංක කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. සංචිතයේ නායකත්වයට ධනංජයද සිල්වා නම් කර තිිබේ. ශ්‍රී ලංකා සංචිතයට නවක මුහුණු කිහිපයක්ද නම් කර තිබේ. පෙබරවාරි 17දා සිට තරගාවලියට ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා සංචිතය ධනංජයද සිල්වා, දිමුත් කරුණාරත්න, උදාර ජයසුන්දර, සඳුන් වීරක්කොඩි, චරිත් අසලංක, රොෂේන් සිල්වා, ළහිරු ගමගේ, කසුන් රාජිත, රොන් චන්ද්‍රගුප්ත, කසුන් මධුශංක, අසිත ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ, මාලිංග පුෂ්පකුමාර
(අද)
![]() |
diary Read more... |