2025 මාර්තු මස 17 ප.ව. 05:57 - {{hitsCtrl.values.hits}}
පන්නිපිටිය ධර්පමාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත. පණ්ඩිතරත්න මහතා සංගමයේ උප සභාපති වරයකු ලෙස ද කලක් කටයුතු කර ඇත. 2016 වර්ෂයේ දී සංගමයට නිතරගයේ පත් වූ කළුතර විද්‍යාලයේ විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව පාසල් ක්‍රිකට් සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ දී මෙම තනතුර ලබා දීමට කටයුතු කර තිබේ.
නදීෂ් දික්කුඹුර
![]() |
diary Read more... |