2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:14 - {{hitsCtrl.values.hits}}
එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී බෙස් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත පන්දුව ගිය අවස්ථාවේදී ලකුණු 5ක් වෙනුවට ලකුණු 6ක් පිරිනැමීමේදි කුමාර් ධර්මසේන නිවැරදි ක්‍රමවේදනය අනුගමනය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ජියෝෆ් ඇල්ලාර්ඩිස් මහතා ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තීරණයක් ගැනීමේදී ගතයුතු නිවැරදි ක්‍රියාවලිය විනිසුරන් විසින් අනුගමනය කර ඇති බවයි. කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |