නවසීලන්ත කණ්ඩායම ලංකාවේ සංචාරයකට

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 03:40 - {{hitsCtrl.values.hits}}  

ටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය අගෝස්තු 14 දා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

නවසීලන්ත කණ්ඩායම නැවතත් සැප්තැම්බර් 07 දා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.

තරග කාලසටහන.

අගොස්තු 8-10 - තෙදින පුහුණු තරගය - කටුනායක වෙළඳ සංගම් ක්‍රීඩාංගණය

අගෝස්තු14-18 - පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණය

අගෝස්තු 22-26 - දෙවැනි ටෙස්ට් තරගය පී සරා ඕවල් කොළඹ

අගෝස්ත 29 - පුහුණු විස්සයි 20 තරගය කටුනායක වෙළඳ සංගම් පිටිය

අගෝස්තු 31 පළමු විස්සයි 20 තරගය ප්‍රේමදාස පිටිය

සැප්තැම්බර් 02 දෙවැනි විස්සයි 20 තරගය ප්‍රේමදාස පිටිය

සැප්තැම්බර් 06 තෙවැනි විස්සයි20 තරගය පල්ලෙකැලේ පිටිය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...