නවසීලන්ත ‌වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂාවෙයි

2025 මාර්තු මස 16 ප.ව. 02:12 - {{hitsCtrl.values.hits}}  

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දැමීමට කණ්ඩායම් දෙකම තීරණය කර තිබේ.

හැග්ලි පාක් පිටියට ආසන්නයේ පවතින මුස්ලිම් පල්ලියක මෙම වෙඩි තැබීම සිදුව තිබේ. ඒම අවස්ථාවේදී ක්‍රීඩකයන් මෙන්ම තවත් මුස්ලිම් ජාතිකයක් පිරිසක් සිකුරාදා ආගමික වතාවත් සඳහා එක්ව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 30ක පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

වෙඩි තැමීම සිදුවූ විනාඩි කිහිපයක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමටද නවසීලන්ත ආරක්ෂක අංශ සමත්වී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...