ප්‍රංශයට තියුණු ජයක්

2025 මාර්තු මස 17 පෙ.ව. 12:36 - {{hitsCtrl.values.hits}}  

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. සී කාණ්ඩයේ තරයක් වූ මෙය ඊයේ (16දා) පැවැත්විණ.

තරග්යේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමක් ගෝල වාර්තා කිරීමට සමත්නොවුණි. දෙවැනි අර්ධයේ පළමු ගෝලය ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් ග්‍රිස්මාන් 58 වැනි විනාඩියේදී වාර්තා කළේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. කෙසේ වෙතත් ඉන් විනාඩි තුනක් ගතවන වට ඔස්ට්‍රෙලියා කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කළේය.

පසුව මෙවර තරගාවලියේදී තරු ක්‍රීඩකයන් අතර පසුවෙන ප්‍රංශ කණ්ඩායමේ පෝල් පොග්බා 80 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට තරගය ජගහ්‍රණය කර දුන්නේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...