පුත්තලම දිස්ත්‍රික් පිහිනුම් තරගාවලිය දන්කොටුව බාලිකා විදුහල අනුශූරතාව දිනයි

2025 මාර්තු මස 16 ප.ව. 12:54 - {{hitsCtrl.values.hits}}  

පුත්තලම් දිස්ත්‍රික් පිහිනුම් සංගමය හා වෙන්නප්පුව ඒ ඇන්ඩ් ජී පිහිනුම් ඇකඩමිය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික් පිහිනුම් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ, 19න් පහළ හා 21න් පහළ වයස් කාණ්ඩයන්හි ශූරතා දිනාගනිමින් පිහිනුම් බාලිකා අනුශූරතාව දිනාගැනීමට දන්කොටුව බාලිකා විදුහල් සිසුවියෝ සමත්වූහ.

නයිනමඩම මිල් පිහිනුම් තටාකයේ පැවැති මෙම තරගාවලියේ දක්‍ෂතා දැක්වූ සිසුවියන් සහ විදුහල්පතිනි මරි බර්ණදෙත් සිල්වා කන්‍යා සොයුරිය ඡායාරූපයෙන් දැක්වෙයි.

A

        

                                          

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...