පුබුදු ඇමෙරිකා පුහුණුකරු ධුරය අත්හරියි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:26 - {{hitsCtrl.values.hits}}  

ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ශ්‍රී ලංකා ජාතික පුබුදු දිසානායක තමන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ නිදහස අහිමිවීම නිසා බව සඳහන් කරයි.

ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමට නව අධ්‍යක්ෂවරයෙක් පත්කිරීමත් සමගින් තමන්ට පැවැරී තිබූ තීරණ ගැනීමේ බලය අහිමි වූ බවද පුබුදු ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවයට පවසා තිබේ.

2016 වසරේ ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ පුබුදු පසුගිය සිකුරාදා දිනයේදී  එම ධුරයෙන් ඉල්ලා අස්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...