බංග්ලදේශය පළමු ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගනියි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:57 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසාලනය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ කුමන මට්ටමේ හෝ ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව වෙයි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 177/10ක් රැස්කළේය. තරගය වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 46කදී ලකුණු 170ක ඉල්ක්කයක් හිමිවිය. එම ඉලක්කය පන්දුවාර 42.1කදී පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...