බංග්ලාදේශයට ලකුණු 295ක ඉලක්යක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:27 - {{hitsCtrl.values.hits}}  

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 294ක් වාර්තා කිරිමට සමත් විය. නායක දිමුත් කරුණාරත් (46), කුසල් පෙරේරා (42),කුසල් මෙන්ඩිස් (54), ඇන්ජලෝ මැතිව්ස් (87), දසුන් ශානක (30) සමත්වූහ. බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් හා ෂාෆියුල් ඉස්ලාම් කඩුලු 3 බැගින් දවාගත්හ. තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 295ක ඉලක්යක් හිමිව තිබේ. තරගාවලිය මේ වන විටත් 2-0ක් ලෙස බංග්ලාදේශය ජයගෙන තිබේ. මෙම තරගය ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...