බටහිර ආසියානු බේස් බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

2025 මාර්තු මස 17 ප.ව. 07:11 - {{hitsCtrl.values.hits}}  

බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ රන් පදක්කම හිමිකර ගැනිමට ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායම සමත්ව තිබේ. ඒ පාකිස්තානයේ පැවැති අවසන් තරගයේදි සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරායට කරමිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය පරාජය කරමින් අවසන් මහ තරගයට පිවිසි අතර පාකිස්තාන කණ්ඩායම ඉරාන කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පිවිසුණේය. මෙවර තරගාවලිය පැවැත්වූයේ 13 වැනි අවස්ථාවටය. 

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...