බෝල්ට් පාපන්දු පිටියට

2025 මාර්තු මස 17 පෙ.ව. 08:34 - {{hitsCtrl.values.hits}}  

හිටපු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් පාපන්දු තරග සඳහා එක්වීමට තීරණය කර තිබේ. මේ අනුව ඔහු පළමු වරට ලෝක පාපන්දු කණ්ඩායම හා එංගලන්ත XI පාපන්දු කණ්ඩායම අතර පැවැත්වෙන මිත්‍ර තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙම තරගය ඕල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ යුනිසෙෆ් සංවිධානයට ආධාර රැස්කිරීම වෙනුවෙනුයි. ලෝක කණ්ඩායමේ නායකත්වය උසුලන්නේද උනේ බෝල්ට් විසිනි.

“වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් බවට පත්වීම මගේ සිහිනයක්. එය ජුනි මාසයේදි ඕල්ඩ් ට්‍රැෆෝඩ් පිටියෙන් ආරම්භ කිරීමට හැකිවේවි. පාපන්දු ක්‍රීඩාවේ තරු සමග ක්‍රීඩා කිරීමට ලැබීම මතකයේ රැඳෙන කරුණක් වේවි. මගේ කණ්ඩායම පරාද නොවී සිටීමටයි අපෙක්ෂා කරන්නේ” යැයි බෝල්ට් පවසයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...