මයිකල් ලම්බ් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනියි

2025 මාර්තු මස 17 ප.ව. 01:53 - {{hitsCtrl.values.hits}}  

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ  මයිකල් ලම්බ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඔහුගේ වළලුකර ආබාධයක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. එක්දින තරග තුනකදී හා විස්සයි20 තරග 27කදී ලම්බ් ඒංගලන්ත කණ්ඩායම නියෝජනය කර තිබේ. සිය මංගල එක්දින තරගයේදීම ශතකයක් රැස්කළ ලෝකයේ අතලොස්සක් වූ ක්‍රීඩකයන් අතර මයිකල් ලම්බ්ගේ නමද වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

180363.3

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...