මාලිංග ඕස්ට්‍රේලියානු සංචාරයට

2025 මාර්තු මස 17 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ලංකාදීපයට පවසා තිබේ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනට එක්වීමට නියමිතය. පෙබරවාරි 17, 19 හා 22 දිනවල එම තරග පැවැත්වේ.

ලංකාදීප

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...