මැතිව්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

2025 මාර්තු මස 16 ප.ව. 11:16 - {{hitsCtrl.values.hits}}  

මීටර් 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සුපිරි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සමත්විය.

ඒ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේදීය.

එම තරගාවලියේ මූලික වටයේ තරගයට පසුගියදා (19) මැතිව්ස් මුහුණ දෙමින් විනාඩි 1 තත්පර 50.97 කාලයක් වාර්තා කිරීමට මැතිව්ස් සමත්විය.කෙසේ වෙතත ඔහු එහිදී 6 වැනි ස්ථානයට පත්ව තරගයෙන් ඉවත්විය.  

මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...