මැතිව්ස්ට පළමු තරගය අහිමි වෙයි

2025 මාර්තු මස 17 ප.ව. 05:30 - {{hitsCtrl.values.hits}}  

ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිත පළමු තරගය කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ. මැතිව්ස්ගේ පාදයේ දිගු කාලක් පුරා පවතින ආබාධ තත්ත්වය මේ සඳහා හේතුවී තිබේ.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට ( 03 දා) ක්‍රීඩා කිරීමට නියමිතය. 

කෙසේ වෙතත් ඔහු දෙවැනි තරගයේ පටන් නැවතත් කණ්ඩායමට එක්විමට නියමිතය. මේ වසරේ ජනවාරි මාසයේදී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහු නිමාවට පත්වූ ඉන්දිය ප්‍රිමියර් ලිග තරගාවලිය හරහා නැවතත් පිටියට පිවිසියේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...