2025 මාර්තු මස 17 ප.ව. 09:14 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන දකුණු අප්‍රිකා තරගාවලියේ ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කොට තිබේ.
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26දා ආරම්භවීමට නියමිතය. තරගාවලියට නවක ක්‍රීඩකයෙකු ලෙස තුන්ඉරියව් ක්‍රීඩක විකුම් සංජය බණ්ඩාර එක් කොට තිබේ. ආබාධයකට ලක්ව සිටි නායක ඇන්ජලෝ මැතිව්ස්, උපනායක දිනේෂ් චන්දිමාල් හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරද කණ්ඩායමට එක්ව තිබේ.
තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |