2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි.
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මැතිව්ස් ආබාධයට ලක්වූ අතර නැවතත් ඔහු කොළඹට පැමිණියේ ප්‍රතිකාර ලබාගෙන එක්දින තරගාවලියට එක්වීම සඳහාය.
මැතිව්ස්ගේ දකුණු කළවයේ ආබාධය නැවත ඇතිව තිබෙන අතර දැනට වාර්තා වෙන්නේ ඔහු ආබාධයෙන් සුව වීම තරමක මන්දගාමීව සිදුවන බවද වාර්තා වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
[caption id="attachment_18577" align="alignleft" width="900"]Sri Lankan cricket captain Angelo Mathews leave the grounds after Zimbabwe's victory in the fifth one-day international (ODI) cricket match between Sri Lanka and Zimbabwe at the Suriyawewa Mahinda Rajapakse International Cricket Stadium in the southern district of Hambantota on July 10, 2017. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)[/caption]
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |