මැතිව්ස් වෙනුවට හේරත් නායකත්වයට

2025 මාර්තු මස 18 පෙ.ව. 04:24 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එළැඹෙන 29දා ආරම්භවීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන රංගන හේරත්ට හිමිව තිබේ.

මැතිව්ස්ගේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය අහිමි වි ඇත. උපනායක දිනේෂ චන්දිමාල්ද ආබාධයක් හේතුවෙන් මෙම තරාගාවලියට එක් නොවේ.

තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (25දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය. රංගන හේරත් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා නොමැත.

නිරෝෂා ප්‍රියදර්ශනි

CRICKET-UAE-PAK-SRI

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...