2025 මාර්තු මස 16 පෙ.ව. 08:20 - {{hitsCtrl.values.hits}}
ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට 75 වැනි පසු වූ ඒ මහතා ඇහැලියගොඩ මධ්‍ය විදුහලෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයට පැමිණියෙකි.
මුලදී වොලිබෝල් ක්‍රීඩකයෙකු වූ ඒ මහතා පසුව මලල ක්‍රීඩාවට සම්බන්ධ විය. ඔහු මීටර් 110 කඩුලු මතින් දිවයාමේ ජාතික ශූරයෙකුද වන්නේය. 1967 දී ක්‍රීඩා නිලධාරියෙකු ලෙස බණ්ඩාරවෙලින් ඔහු තම රාජකාරී දිවය ආරම්භ කළේය.
![]() |
diary Read more... |