රෝහිත් ශර්මාගෙන් ද්විත්ව ශතකයක්

2025 මාර්තු මස 17 පෙ.ව. 07:22 - {{hitsCtrl.values.hits}}  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර මොහාලි හි පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දිවිත්ව ශතක තුනක් වාර්තා කළ ලෝකයේ එකම හා පළමු ක්‍රීඩකයා ලෙස රෝහිත් වාර්තා අතරට එක්වෙයි. එයින් දිවිත්ව ශතක දෙකක්ම ඔහු වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වීම විශේෂත්වයකි. අනෙක් දිවිත්ව ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කර ඇත.

එසේම ලෝකයේ කිසිඳු ක්‍රීඩකයෙක් එක්දින පිටියේදී එක් ද්විත්ව ශතකයට වඩා රැස්කර නොමැත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...