2025 මාර්තු මස 17 පෙ.ව. 12:09 - {{hitsCtrl.values.hits}}
ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරයකට නිරතවීමට නියමිතය. ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |