2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:29 - {{hitsCtrl.values.hits}}
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනා ජාතික කණ්ඩායම මෙන්ම බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලයනල් මෙසී සම්මාන දිනා ගත්තේය.
ලිවර්පූල් හි වර්ජිල් වැන් ඩිජ්ක් සහ ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්හ.
මෙසී මීට පෙර 2009, 2010, 2011, 2012 සහ 2015 යන වර්ෂවල වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
ඉතාලියේ පැවැති සම්මාන රාත්රියේදී මෙසී මෙම සම්මානයට පාත්‍ර විය.
ඇමරිකා එක්සත් ජනපදයේ මැදපෙළ ක්‍රීඩිකා මේගන් රපිනෝයි දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |