වසරේ පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

2025 මාර්තු මස 18 පෙ.ව. 02:07 - {{hitsCtrl.values.hits}}  

2016 වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය. ඔහු මෙවර වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි  සම්මානය දිනාගත්තේ සිව්වැනි අවස්ථාවට වෙයි.

පසුගිය වසරේ පස්වැනි වතාවට ලෝක පාපන්දු ක්‍රීඩකයා සම්මාන හිමිකරගත් ආජන්ටිනා හා බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලියොනාල් මෙසී පරාජය කරමින් රොනාල්ඩෝ මෙවර සම්මානය දිනාගත්තේය.

ඒ අනුව 2008 වසරේ සිට 2016 දක්වා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය රොනාල්ඩෝ හා මෙසී අතර දොලනය වී තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

_92943218_ronaldo

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...