ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:25 - {{hitsCtrl.values.hits}}  

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුනු 23 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගාවලියේ 39 වැනි තරගය හා ශ්‍රී ලංකාව සහභාගි වූ 9 වැනි තරගය ලෙස මෙය චෙස්ටර් ලී හිදී පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුනු 104 ක් රැස් කලේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 315 ක් පමණි. තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...