ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක්

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 09:58 - {{hitsCtrl.values.hits}}  

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුනු 23 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගාවලියේ 39 වැනි තරගය හා ශ්‍රී ලංකාව සහභාගි වූ 9 වැනි තරගය ලෙස මෙය චෙස්ටර් ලී හිදී පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුනු 104 ක් රැස් කලේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 315 ක් පමණි. තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...