ශ්‍රී ලංකාවට තියුණු තරගයක්

2025 මාර්තු මස 18 පෙ.ව. 01:15 - {{hitsCtrl.values.hits}}  

කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිම්බාබ්වේ බුලවායෝ පිටියේ පැවැති තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ අනුව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථානය වෙන් කර ගැනිමටත් ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවිය. ශ්‍රී ලංකා කණඩායමෙන් එල්ල වූ ලකුණු 330ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 329ක් පමණි. 

140 (1) CRICKET-SRI-WIS216 (1)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...