ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව වටයට පාකිස්තානය

2025 මාර්තු මස 17 ප.ව. 07:21 - {{hitsCtrl.values.hits}}  

එංගලන්තයේ කාඩීෆ් නුවරදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත්විය. ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට පාකිස්තානය සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 49.2 කදී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 236ට පිලිතුරු ළුහයෙන් පකිස්තානය පන්දු වාර 44.58කදී කඩුළු 07ක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

තරගාවිලියෙන් ශ‍්‍රී ලංකා පිල තරගාවලියෙන් ඉවතට විසිවන අතර ඉන්දියාව, බංගලාදේශය, එංගලන්තය සමග පකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.

තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා  http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...