2025 මාර්තු මස 17 ප.ව. 08:31 - {{hitsCtrl.values.hits}}
ලන්ඩන් ඕවල් පිටියේදී අද පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කින් පරාජය කළ පාකිස්තානුවෝ 2017 ශූරයන්ගේ කුසලාන දිනාගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර ඉන්දීය පිලට ඕවර 30.3 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.
ඡායාරූප- © Getty Images
![]() |
diary Read more... |