2025 අප්‍රේල් මස 20 ප.ව. 10:19 - {{hitsCtrl.values.hits}}
හොංකොංහි පැවැත්විමට නියමිත විස්සයි20 තරගාවලියට එක්විම සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ගිවිසුම් ගතව තිබේ. හොංකොං විස්සයි20 තරගාවලිය මාර්තු 8 සිට මාර්තු 12 දක්වා පැවැත්වීමට නියමිත අතර ඔහු එම තරගාවලියේදී ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට නියමිතය.
එම තරගාවලියට මේ වන විට පාකිස්තානයේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩීද ක්‍රීඩා කිරිමට නියමිතය. ඔහු කොව්ලූන් කැන්ටොස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |