සංගා මැතිව්ස් පාකිස්තාන සුපිරි ලීගයට

2025 මාර්තු මස 17 පෙ.ව. 11:24 - {{hitsCtrl.values.hits}}  

පාකිස්තන සුපිරි ලීග විස්සයි20 තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා පසුගියදා (12දා) පැවැති වෙන්දෙසියේදී ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් දෙකක් විසින් තෝරා ගෙන තිබේ.

මෙහිදී කුමාර් සංගක්කාර Multan Sultans කණ්ඩායමටත්, ඇන්ජලෝ මැතිව්ස් Lahore Qalandars කණ්ඩායමටත් තෝරාගෙන තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සුපිරි විස්සයි20 ක්‍රීඩකයෙකු වෙන ක්‍රිස් ගේල් කණ්ඩායම් හයෙන් එකදු කණ්ඩායමක් හෝ තෝරා නොගැනීමයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...