සිම්බාව්බේ ජය ලබයි

2025 මාර්තු මස 17 ප.ව. 06:05 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා පිල සිය මවුබිමේදීම සිම්බාබ්වේ පිල හමුවේ පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. 
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත් අතර සිම්බාබ්වේ පිතිකරුවෝ ඕවර 47.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්හ.

ඡායාරුප-  © AFP

ලංකාදීප ඇසුරිනි

CRICKET-SRI-ZIM

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...