සියෝනි ලොවාකි මිය යයි

2025 මාර්තු මස 17 ප.ව. 06:48 - {{hitsCtrl.values.hits}}  

නවසීලන්ත රග්බි කණ්ඩායම නියෝජනය කළ රග්බි ක්‍රිඩකයෙකු වන සිඕනි ලොවාකි මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ටොංගා ජාතිකයෙකු වන ලොවාකි නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් රග්බි තරග 17කට ක්‍රීඩා කර තිබේ. 2005 වසරේ සිට 2008 වසර දක්වා ඔහු නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර තිබේ. 35 වැනි වියේ පසුවූ ලොවාකිගේ මරණයට හේතුව හදවත් හා වකුගඩු රෝගී තත්ත්වයන් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

PANews BT_P-67feeb5d-dcd9-4ae9-9181-0cea4bdcfd11_I1

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...