2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 04:48 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා එළැඹෙන 20 දා සිට වැඩ බාර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කිරීමට අදාළව විධායක කමිටුවේ අනුමැතිය පසුගිය 06 දා ලැබී ඇත.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු වශයෙන් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවනැලි පහුණුකරු වශයෙන් කටයුතු කර ඇති හතුරුසිංහ පසුව ඔස්ට්‍රේලියා ප්‍රාන්ත කණ්ඩායමක පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළේය.
ඔහුගේ පුහුණුකරු දිවියේ වැදගත්ම අවස්ථාව ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍ර ධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ කාලසීමාව සැලකි හැකිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |