ෆුනාකෝෂි කරාතේලෝක ශූරතාව ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන්ටත් පදක්කම්

2025 මාර්තු මස 18 පෙ.ව. 04:05 - {{hitsCtrl.values.hits}}  

ලෝක ෆුනාකෝෂි කරාතේ සංවිධානයේ 18 වැනි ලෝක කරාතේ ශූරතාවපසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්විණි.

ලොව පුරා රටවල් ගණනක තරගකරුවන් සහභාගිවූ මෙම ශූරතාවලියේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ කසුන් මධුරංග (ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය) කොළ පටි (7thkyu)-කාතා රිදී පදක්කම, පී.ඩී.පේ.කොඩිතුවක්කු කළු පටි -කාතා ලෝකඩ පදක්කම, ටුෂ්මිත සංසඳ (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය) තැඹිලිපටි කාතා රිදී පදක්කම සහ කුමිතේ ලෝකඩ පදක්කම, එස්.එෆ්.කේ.ඒ. ප්‍රධාන උපදේශක ඉන්දික හසාන් ස්මයිල්, රවින් සුදාර වක්වැල්ල (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය) කොළපටි (6thkyu) කාතා ලෝකඩ පදක්කම සහ කුමිතේ ලෝකඩ පදක්කම, එස්.එෆ්.කේ.ඒ. ශ්‍රී ලංකා ප්‍රධාන උපදේශක හා පුහුණුකරු ප්‍රේමසිරි වක්වැල්ල, නිශාන් චානක ගුණතිලක, දුඹුරු පටි-කාතා රන් පදක්කම දිනාගැනීමට සමත්වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...