චන්දිමාල් වෙනුවට රංගන නායකත්වයට

2025 මාර්තු මස 17 ප.ව. 04:04 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නිව්මෝනියාව රෝගය වැළදීමෙන් රෝහල් ගත කර ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නායකත්වයට රංගන හේරත් නම්කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. පළමු ටෙස්ට් තරගය එළැඹෙන 26 දා ගාල්ලේදී ආරම්භවීමට නියමිතය. රංගන හේරත් අවස්ථා කිහිපයකදීම ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ අත්දැකීම් බහුල පන්දු යවන්නෙකි.

නිරෝෂා ප්‍රියදර්ශනී

000_QN028

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...