තිලාන් නැවතත් ශ්‍රී ලංකාවට

2025 මාර්තු මස 17 පෙ.ව. 10:18 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු  2019 ලෝකු කුසලාන තරාවලිය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.

සමරවීර බංග්ලාදේශ කණ්ඩායමේද පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස කෙටිකාලයක් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අරම්භවීමට නියමිත තරගාවලිය තිලාන්ගේ පළමු අභියෝගය වෙනු ඇත.

ටෙස්ට් තර 81කට හා එක්දින තරග 53කට ක්‍රීඩා කර ඇති තිලාන් 2013 වසරේදී ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේය.

නිරෝෂා ප්‍රියදර්ශනී


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...