2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:59 - {{hitsCtrl.values.hits}}
එංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් 19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ (05දා) අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගල්නත කණ්ඩායම පන්දුවාර 44.5කදී ලකුණු 189කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
මෙහිදි එංගලන්තය වෙනුවෙන් ජේමිස් රෙව් පන්දු 116කදී ලකුණු 95ක් රැස්කළේය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාජ් බවා ලකුණු 31කට කඩුලු පහක් හා රවී කුමාර් ලකුණු 34ට කඩුලු 4ක් දවා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47.4කදී කඩුලු 6යක් දැවී ලකුණු 195 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ඉන්දියාව වෙනුවෙන් ශාෂික් රශීඩ් හා නිශාන්ත් සින්දු ලකුණු 50 බැගින් රැස්කිරීමට සමත්වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |