2025 ජනවාරි මස 07 ප.ව. 12:15 - 119
2026 වසරේ පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ඉතාලියට හිමිව තිබේ. ඒ අනුව ඉතාලියේ මිලානේ හා කෝර්ටිනා නගර කේන්ද්‍රකර ගනිමින් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.
ස්විට්සර්ලන්තයේ ලුසෑන්හි පැවැති ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ 134 වැනි සැසිවාරයේදී ඉතාලියට මෙම සත්කාරකත්වය හිමිව තිබේ.
ඉතාලිය සමගින් සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර තරග කරනු ලැබීය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයන්ගේ ඡන්ද විමසීමෙන් 47-34ක් ලෙස ඉතාලියට සත්කාරකත්වය හිමිවිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |