ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේක්ෂා රෝහලට යති

2025 මාර්තු මස 16 ප.ව. 09:35 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලියනයක් වටිනා ඖෂධ තොගයක් මහරගම අපේක්ෂා රෝහල වෙත ඊයේ (17දා) පරිත්‍යාග කරනු ලැබීය. මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද එක්ව සිටියේය. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත්වීම මත මෙම ක්‍රියාව සිදුකළේය. ක්‍රිකට් ක්‍රීඩකයන් රෝගීන් සමග එක්ව කාලය ගත කිරීමටත් අමතක නොකළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...