පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති

2025 මාර්තු මස 16 ප.ව. 07:07 - {{hitsCtrl.values.hits}}  

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් පළාත් සභා,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණි. 

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් මිලියන 20 ක ප්‍රතිපාදන සඳහා සාධාරණයක් කිරීම පිළිබදව අමාත්‍යතුමා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගය කළ අතර ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය කළ රන් පදක්කම 04, රිදී පදක්කම් 04 හා ලෝකඩ පදක්කම් 14 අමාත්‍යවරයා විසින් අගය කරන ලදී. පදක්කම් ජයග්‍රහණය කරන පැරා ක්‍රීඩකයින් සඳහා ලබා දෙන ත්‍යාග මුදල නිශ්චිතවම ලබා දෙන්න අවශ්‍ය කරන නීති රෙගුලාසි වෙනස් කරන්න අවශ්‍ය කටයුතු කරන බව ද ක්‍රිඩා අමාත්‍යවරයා පැවසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...